ඔබට පන්ති සමඟ පහත ආකාර 3 ඔස්සේ සම්බන්ධ විය හැක.
💻📱Zoom Online ක්‍රමවේදයට
📍 නුගේගොඩ නගරයේ Physical පන්ති
▶ පන්ති වීඩියෝ පටිගත කිරීම් ලෙස
🆓 සියලුම නවක සිසුන් හට ලියාපදිංචි වූ දිනයේ සිට සතියක කාලයක් ඕනෑම පන්ති සංඛ්‍යාවක් සමඟ නොමිලේ සම්බන්ධ වී බැලිය හැක.
.
🆓 තවද වර්තමාන මාසයට පන්ති ගාස්තු ගෙවූ විට මෙතෙක් පැවති පන්ති වල පාඩම් වලට අදාළ පන්ති වීඩියෝ සියල්ල නොමිලේ ලබා දේ.
🚫 කිසිඳු Admission මුදලක් අය නොකරයි.
You can join our classes through any of the following 3 methods:
💻📱 Via Zoom Online platform
📍 Physical classes in Nugegoda town
▶ As recorded class videos
🆓 All new students can access and join any number of classes for free for one week from the date of registration.
🆓 In addition, all new students will receive class videos from previous months for free when they pay the class fee for the current month.
🚫 No admission fee will be charged
මාසික පන්ති ගාස්තුව
✅ Grade 1 - 11
👉 Theory - 1 200
👉 Paper Revision - 800
Monthly class fee
✅ Grade 12 - 13 (A/L)
👉 Theory - 2 400
👉 Paper Revision - 1 600
🔊 6 සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් 6 ක් හෝ 6 කට වඩා සම්බන්ධ වේ නම්, සියලුම විෂයන් සඳහා 25 % ක වට්ටමක් හිමිවේ. ඒ අනුව, If a student is enrolled in 6 or more subjects from Grade 6 to 11, a 25% discount will be applied to all subjects. Accordingly,
👉 Theory - 900
👉 Paper Revision - 600